Kalutara, Sri Lanka
Radio Kalutara is launched to provide the best music to the Sri Lankan living worldwide.We hope that you will enjoy this and provide us your feedback.Your response will important us to improve this and give you a quality music.
ලොවපුරා විසිරි සිටින ශ්‍රි ලාංකීය සහෘදයිනි, ඔබ වෙනුවෙන් ඔබගේ රසාස්වාදය උදෙසා ඝොෂාකාරි ශබ්දයෙන් තොර,සැම සතියකම ශ්‍රි ලාංකාවේ අපේම සොහොරු සොහුරියන් විසින් මෙහෙයවනුය් ලබන සංස්කෘතික,ආගමික,සංගීතමය වැඩසටහන් පෙළක්ම ඔබේ රාසස්වාදය උදෙසා රේඩියො කළුතරිම්න් විකාශනය කරනු ලැබේ.රේඩියො කළුතරින් ප්‍රචාරය නොවන ඔබ රස වින්දනය කිරිමට කැමති ගීත අප වෙත දන්වන්න. එම ගීත ඔබේ රාසස්වාදය උදෙසාම රේඩියො කළුතරින් ප්‍රචාරය කිරිමට සුදානම්..දුර ඇත රටක තනිවී සිටින ඔබට,ඔබේ ගීත, මතකයන් සමග අතිතයට ගෙනයාමට අප හා එක්වන්න, ඔබේ රාසස් වාදය අපේ තෘප්තියයි.. රැදි සිටින්න රේඩියො කළුතර සමගින්..
Following (3)
See all