Rewinding Cast cover image
Rewinding Cast's profile picture

Rewinding Cast

Sri Lanka

Rewinding Cast සංගීතය හා විනෝදාශ්වාදය සඳහාම වෙන්වුන වැඩසටහනකි. ඔබගේ ජංගම දුරකතනයෙන් පරිගණකයෙන්, ඕනෑම වෙලාවක සවන්දිය හැකි අයුරින් ඔබවෙත ගෙන එන අතරම, මේ සඳහා ඔබගේ දුරකතනය iPhone එකකින් නම් ඍජුවම Podcast App එක මගින්ද, අනෙකුත් සියලුම දුරකථන GooglePodacast හෝ ඕනෑම Podcast app එකක් මගින් සවන්දිය හැකි වන අතර එසේ නොමැති නම් Mixcloud හරහා සාමාන්‍ය Browser එකක් මගින් සවන්දිය හැක.