Keep up to date with every new upload!

Join free & follow Sinhalese
Share
Vinivida June discussion on proposed Aus Citizenship changes

Vinivida June discussion on proposed Aus Citizenship changes

Vinivida June 2017 discussion on proposed changes to Aussie Citizenship laws.(SBS සිංහල සේවය ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර සාකච්චාවට ලක් කලේ යෝජිත නව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ නීති රීති ශ්‍රී ලාංකික ප්‍රජාවට බලපාන ආකාරයත් ඒ පිලිබඳ දැනට දේශපාලන ක්ෂේස්ත්රයේ ඇති වී ඇති කතා බහ පිළිබඳවයි
කතා බහට එක් වුනා , සිඩ්නි හි සංක්‍රමණ උපදේශිකා චන්ද්‍රානි බුද්දීපාල , මෙල්බන් අධිනීතීග්‍ය දිනේෂ් වීරක්කොඩි , ප්‍රසන්න ගුණසිංහ, සමීර හා කාලින්ද)

Comments