Keep up to date with every new upload!

Join free & follow Sinhalese
Share
  • 1 year ago
“My Sinhala language school in Australia” – opportunity to learn Sinhalese as a subject in VCE

“My Sinhala language school in Australia” – opportunity to learn Sinhalese as a subject in VCE

SBS Sinhalese program focused on the opportunity to learn Sinhala as a subject in the VCE - Victorian Certificate Exam.
Following representatives joined for the discussion,
Ms. Vipuli Gunasekara - The coordinator and the VCE teacher to t...(VCE - Victorian Certificate of Education හෙවත් වික්ටෝරියානු සහතිකපත්ර (උසස්පෙළ) විභාගයේදී සිංහල භාෂාව එක් විෂයක් ලෙසින් තෝරාගැනීමට හැකි බව ඔබ දන්නවාද? ඒ හේතුවෙන් ඔබේ දරුවාට විශ්ව විද්යාලයට තේරීමේදී අමතර ලකුණු ලබාගත හැකි බව දන්නවාද? ඕස්ට්රේලියාවේ සිංහල භාෂා පාසල් මේ සඳහා ක්රියා කරනුයේ කෙලෙසින්ද?
ප්රජාවේ බොහෝ ඉල්ලීම් මත SBS සිංහල ගුවන් විදුලිය මෙවර "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල" මාසික ගුවන්විදුලි විෂේශාන්ගයෙන් මේ පිළිබඳව කතා කරයි....
මෙවර සාකච්චාවට සම්බන්ද වූයේ,
වික්ටෝරියා ප්රාන්තයේ Roxburgh park සිංහල භාෂා පාසැලේ සම්බන්ධීකාරකවරිය සහ VCE සිංහල භාෂා පන්තිභාර ගුරුතුමිය - විපුලී ගුණසේකර මහත්මිය
VCE විභාගයේදී සිංහල භාෂාව විෂයක් ලෙසින් හැදෑරීමේ අත්දැකීම් කීමට සම්බන්ද වූයේ,
මෙල්බර්න් හි - කාවතා සිංහල භාෂා පාසැල් මධ්යස්ථානයෙන් , සංදීප දේශාන් හෙට්ටිආරච

Comments