Keep up to date with every new upload!

Join free & follow Kithu Dana Pubuduwa
ජුලි 17 - ශුද්ධවතුන් සමග වසරක් !

ජුලි 17 - ශුද්ධවතුන් සමග වසරක් !

කතෝලික ශුද්ධවර මංගලාවලිය අනුව ඒ ඒ දිනයෙහි මංගල්ලය සමරන ශුද්ධවතුන් හා භාග්‍යවතුන් පිලිබඳ චරිතාවලෝකනය
විවාහ වූ දින මංගල රාත්‍රියේම සිය මනාළිය හැර දමා සිරියාවට ගොස් හිඟන්නෙකු ලෙස ජීවත් වීම ඇරඹු සා.ඇලෙක්සියස් මුණිතුමා පසු කාලීනව රෝමයේ තමාගේම නිවසේ යාචකයෙකු ලෙස ජීවත් වූවත් මිය යන තුරාවටම ඔහු තම එකම පුත්‍රයා බව තම මව්පියන්ට දැනගන්නට ඉඩ තැබුවේ නැහැ. තම නිවසේම සේවකයන්ගේ අනේක හිරිහැර ඉවසමින් එතුමා එය දරා ගත්තා.

Comments

Nilantha Jayakody

prasannsawewa!

Nilantha Jayakody

Prasannsawewa !